top of page

අප පිලිබඳව.

CamScanner 10-26-2020 09.55.52_1.jpg

විනයානුකුල අටපිරිකර සහ පුජා භාණ්ඩ සැපයීම සම්බන්දයෙන් දිවයි න පුරා කීර්තිනාමයක්  දිනා ඇති අපගේ ලුම්බිණි ව්‍යාපාරය 1953 වර්ෂයේදී පිටකොටුව මල් වත්ත පාරේ අසිස් ගොඩනැගිල්ලෙන් ආරම්භ වී ඉන් පසුව පිටකොටුව අංක 35 දරන ස්ථානයේ වසර ගණනාවක් බෞද්ධ ජනයා වෙත සහ ගෞරවනීය ස්වාමින් වහන්සේලා වෙත කීර්තිමත් සේවයක් සිදු කර මේ වන විට පිටකොටුව ඕල්කට් මාවතේ දුම්රිය ස්ථානය ඉදිරිපිට අංක 65 දරන ස්ථානයේ පිහිටා ඇත. විනයානුකුල අටපිරිකර සහ පුජා භාණ්ඩ සැපයිම සම්බන්දයෙන් වසර 67 ක කීර්තිමත් නාමයක් දිනා ඇත. අප ස්වාමින් වහන්සේලාට අවශ්‍ය ලුම්බිණි බුරුම පඩු සැපීමේ එකම ආයතනයයි. විනයානුකුල අටපිරිකර සහ පුජා භාණ්ඩ වලට අමතරව තායිලන්තයෙන් ආනයනය කරන ලද තායි සිවුරු සහ අටපිරිකර, වටාපත්, පිත්තල භාණ්ඩ, බුදු පිළිම, බෞද්ධ කොඩි, සිවුරු මැසීමට අවශ්‍යවන ආනයනික සහ දේශීය රෙදි වර්ග මෙන්ම අනෙකුත් පුජා භාණ්ඩ ඉතා සාධාරණ මිලකට ලබා ගත හැක. වෙනත් ශාඛා නොමැත.

නිර්මාතෘ

H.D.J. ධර්මරත්න

bottom of page