top of page

අටපිරිකර

DSC_7170.jpg
DSC_7171.jpg
DSC_7183.jpg
DSC_7233.jpg

අප යටතේ භික්ෂූන් සදහා  අටපිරිකර,  සිවුරු හා අදන තැබිලි,දුඹුරු,මෙරැන් වර්ණ වලින් යුක්තව පොප්ලින්,චැලෙන්ජර්,මල්පිස් හා තායි  රෙදි වර්ග වලින් ඇත. විනයානුකූලව හා ප්‍රමිතියනට අනුකූලව මසා නිම කර ඇත. අවශ්‍යතාවයන්ට අනුව සොලොස් පිරිකරද සකස්කරගත හැක.

bottom of page